ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වූ කැලණිය විශ්වවිද්‍යාලයට මේ වසරේදී වසර 56ක් සැපිරෙනු ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන දානමය පිංකමක් හෙට (14) පෙරවරු 10.00ට විශ්වවිද්‍යාලයේ ආරම්භක පරිශ්‍රය වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් දාන ශාලාවේදී පැවැත්වේ.
එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංසදය, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු අන්‍යධ්‍යයන කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් මේ දානමය පිංකම පැවැත්වෙනු ඇත.
NDH