මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ගත් ආබාධ සහිත දරු දැරියන්ගෙන් හා ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 16ක් සහ මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ පොසොන් බැති ගී කණ්ඩායම මෙහි දී භක්ති ගීත ඉදිරිපත් කළහ.
භක්ති ගීත කණ්ඩායම් සඳහා ත්‍යාග සහ සහතිකපත්‍ර ප්රදානය කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
NDH/TI-dmu Matara