අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගී වූ මෙම පොසොන් කලාපයේ පැවති භක්ති ගීත ප්‍රසංගය සඳහා සහභාගී වූ සෑම දූ දරුවකුටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතිකපත් ප්රදානය කරන ලදී. විශේෂ ආබාධිත දූ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත මෙහි පැමිණි සිටි නරඹන්නන්ගේ විශේෂ අවධානයට ලක්වූ අංගයක් විය.
මෙම අවස්ථාව සඳහා බියගම සියඹලාපේ ශ්‍රී ප්රඥාවර්ධනරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
NDH/mod