පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි නා හිමියන් ප්රමුඛ මහා සංඝයා වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන මේ පෙරහර මංගල්‍ය යේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම උතුරු මැද පළාත් මහ ඇමති පේෂල බණ්ඩාර ජයරත්න මහතා අතින් සිදු කළේය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රා දේශිය ලේකම් කාර්යාලවල සංවිධායකත්වයෙන් වාර්ෂිකව මේ පෙරහර පැවැත්වේ.
මේ අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයරත්න, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් සුදන්ත ඒකනායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
NDH/WK/BG-dmu Polonnaruwa