ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වෙනුවට මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා වූ අතර, මෙහිදි සිසුන්, දෙමාපියන් සහ කාර්යමණ්ඩලය ද මෙහිදී බැති ගී ගායනා කරමින් සිය කලාත්මක කුසලතා ඉදිරිපත් කළහ.
ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අධ්‍යාපන අමාත්‍යාශයේ නිලධාරීහු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
NDH