නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ජූලි 24 - 26 දා

    මැයි 26, 2015

    16 වන වරටත් පැවැත්වෙන 2015 සූප ශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය (Culinary Art Food Expo 2015) ජූලි 24 සිට 26 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී  සිදු කෙරේ.

     

    වෘත්තීය ප්‍රදර්ශනය සංවිධායකවරුන්ගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

     

    'රාක්කයෙන් මේසයට' (From Shelf to the Table) යන තේමාව යටතේ මෙම සූප ශාස්ත්‍ර කලා ප්‍රදර්ශනය අදියර දෙකක් ලෙස පැවැත්වේ. උසස් සූප ශාස්ත්‍ර කලා තරගාවලිය හා ආගන්තුක සත්කාරය, ආහාර, සැකසූ ආහාර සහ ඇසුරුම් වෙළෙඳ ප්‍රදර්ශනය එම අදියර දෙක වේ.

     

    නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශන කුටි 150කට අධික ප්‍රමාණයක් මෙහි දී දැක ගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya