රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති මහාචාර්ය කුලතිලක කුමාරසිංහ උළෙලේ මුලසුන හොබවන අතර මෙවර සංකථනයේ තේමාව වන්නේ "නූතන කෙටිකතාව" යන්නයි.
"1980 දශකයෙන් පසු සිංහල කෙටි කතාවේ නූතන ප්රවණතා" මැයෙන් මහාචාර්ය සාලිය කුලරත්න ද , "කෙටි කතාවේ ප්රතිනිර්මාණ විධි සහ ආකෘතික විචිත්රතා ව පිළිබඳ න්‍යායික සමාලෝචනයක්" මැයෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති ද මෙහිදී දෙසුම් පවත්වනු ඇත.
DB