ප්‍රසිද්ධ ශල්‍යවෛද්‍ය ගාමිණී කුලතුංග මහතාගේ 33 වසරක වෘත්තීය ජීවිතයේ විවිධාකාර රෝගාබාධ හා ශල්‍යවෛද්‍ය කර්ම සිදුකළ අවස්ථාවලදී ලබාගත් දුර්ලභ ඡායාරූප ප්‍රදර්ශනයක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා අතින් පසුගියදා පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී විවෘත විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ පාසල්වල සිසු දරු දැරියන් විශාල පිරිසක් හා ප්‍රදේශවාසීහු රැසක්ද සහභාගී වූහ.
NDH