නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාසික සාහිත්‍ය සංකථන - මෙවර තේමාව කෙටිකතාව

    මැයි 13, 2015
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මාසික සාහිත්‍ය සංකථන මාලාවේ නව වැන්න 21දා පස්වරු 3 .00 ට ජාතික පුස්තකාල හා  ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
     
    රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති මහාචාර්ය කුලතිලක කුමාරසිංහ උළෙලේ මුලසුන හොබවන අතර මෙවර සංකථනයේ තේමාව වන්නේ නූතන කෙටිකතාව යන්නයි.
     
    "1980 දශකයෙන් පසු සිංහල කෙටි කතාවේ නූතන ප්‍රවණතා" මැයෙන් මහාචාර්ය සාලිය කුලරත්න ද , "කෙටි කතාවේ ප්‍රතිනිර්මාණ විධි සහ ආකෘතික විචිත්‍රතා ව පිළිබඳ න්‍යායික සමාලෝචනයක්" මැයෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති ද මෙහිදී දෙසුම් පවත්වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya