නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්

    අප්‍රේල් 30, 2015
    රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 10.00ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව මෙම සමරු මුද්දරය මගින් මහියංගනය ස්තූපයේ ධාතු ගර්භයේ ඇති විෂ්ණු දෙවියන් දෑතින් මල් වට්ටියක් රැගෙන බුදු පුදට සැරසෙන අයුරු දැක්වෙන සිතුවම නිරූපණය කෙරේ.
     
    මෙම සමරු මුද්දරය 04දා මහියංගනයේ දී රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව නිකුත් කිරීම සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya