පසුගිය 20 වන දා පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී අල්විස් මහතා රිය අනතුරට ලක්ව ඇත. රෝහල් ගතව සිටි ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කර තිබිණි.
වේදිකාවෙන් රංගනයට පිවිසි දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී රසික හද පිනවූ ප්‍රවීණ කලාකරුවෙකි.
SDF