මෙම වෙසක් කලාපයෙහි පහන් කූඩු තරඟය සඳහා අයදුම්පත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මේ දිනවලදී භාර ගනු ලැබේ.
මේ පිළිබඳ විස්තර හා කොන්දේසි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීගෙන් සහ දුරකථන අංක 045-2222234 ඇමතීමෙන් ලබා ගත හැකි බව අප රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සදහන් කරයි.
MAP/dmu ratnapura