එහිදී සිසුන්ට සහතික පත්‍ර ප්රදානය කිරීමට ද අමාත්‍යතුමා සහභාගී වූ අතර සිසුන් 150 ක් පමණ එහිදී අමාත්‍යතුමා අතින් සහතිකපත් ලබා ගත්හ.
මෙම අවස්ථාව සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරී එච්. කුමාරිහාමී මහත්මිය ඇතුළු දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.
DB