කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කළ මෙම ඉපැරණි මෝටර් රථ රැළිය ආරම්භ කිරීම ජනමාධ්‍ය ආමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අමාත්‍යවරයා පළමුවෙන් ම රැළිය සඳහා සහභාගී කරවීමට තිබූ ඉපැරණි මෝටර් රථ නීරීක්ෂණය කළේය.
මෙම අවස්ථාවට එම සංගමයේ සභාපති නීල් ප්‍රනාන්දු මහතා ඇතුළු සංගමයේ සාමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.
NDH