මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නර්තන සංසදය මගින් සංවිධානය කරනු ලැබූ “නෘත්‍යා” නර්තන ප්‍රසංගය පසුගියදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන් මෙන් ම බටහිර නර්තන අංගයන්ගෙන් ද සමන්විත වූ මෙම ප්‍රසංගය සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
DB