"ලියවරුණ" ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ ළමා කටයුතු ඇමතිනී රෝසි සේනානායක මහත්මිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මහරගම තරුණසේවා සභාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ස්වාධීන රූපවාහිනී ආයතනය විසින් මෙහෙයවන ලද මේ උළෙල සඳහා එම අමාත්යාශයන් හි නිලධාරීහු සහභාගී වූහ.
NDH