ප්‍රාචීන භාෂා අධ්‍යාපන සංවර්ධනය සහ ව්‍යාප්ත කිරීම අරමුණු කොට ගෙන ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ සමාරම්භක උත්සවය ලබන 11 දින පෙ.ව 9.05ට යෙදෙන සුබ මොහොතින් වැලිතර බලපිටිය මහා කප්පින සීමාමාලක විහාරස්ථ පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ අවස්ථාවට සහභාගී වනු ඇත. NDH