අගෝස්තු මස අස්වැසුම දිමනාව අද

අගෝස්තු මස අස්වැසුම දිමනාව අද
  • SocialShare:

අගෝස්තු මස අස්වැසුම දීමනාව අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.ඒ අනුව තමාට හිමි ප්‍රතිලාභී මුදල අද (15) සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිය.

මෙලෙස ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරන මුදල රුපියල් රුපියල් කෝටි එක්දහස් එකසිය විසි හතකට අධික) මුදලකි.

ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ විසි එක් දහස් හත්සිය හතළිස් පස් දෙනකුට (1,421,745 ) මෙම ප්‍රතිලාභ මුදල ලැබීමට නියමිතය.

532755163 1326418559489337 3959217525200232126 n