හෙට (18) සහ අනිද්දා (19) දෙදින විශේෂ දුම්රියන් ධාවනයට එක් කෙරේ

හෙට (18) සහ අනිද්දා (19) දෙදින විශේෂ දුම්රියන් ධාවනයට එක් කෙරේ
  • SocialShare:

අලුත් අවුරුද්දට ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය,කන්කසන්තුරය,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්‍ය දුම්රියන්වලට අමතරව විශේෂ දුම්රියන් ධාවනයට එක් කර ඇත.

එම දුම්රිය කාල සටහන පහතින් දැක්වේ.

2026 අප් රේල් 18 සහ 19 දෙදින විශේෂ දුම්රිය ධාවනය කරවීම. 1

2026 අප් රේල් 18 සහ 19 දෙදින විශේෂ දුම්රිය ධාවනය කරවීම. 2