රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ විශේෂ ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරී තනතුරේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ විශේෂ ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරී තනතුරේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම
  • SocialShare:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ විශේෂ ශ්‍රේණීයේ තාක්ෂණ නිලධාරී තනතුරේ පුරප්පාඩු දෙකක් (02) සේවා පළපුරුද්ද හා කුසලතාවය මත සම්පූර්ණ කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරී තනතුරේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

 වැඩිදුර විස්තර >>>