සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 26, 2024

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

    තරඟය පෙ.ව. 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    New Zealand: 1 Devon Conway, 2 Tom Latham, 3 Kane Williamson, 4 Rachin Ravindra, 5 Daryl Mitchell, 6 Tom Blundell (wk), 7 Glenn Phillips, 8 Mitchell Santner, 9 Tim Southee (capt), 10 Ajaz Patel, 11 Will O'Rourke

    Sri Lanka: 1 Dimuth Karuanaratne, 2 Pathum Nissanka, 3 Dinesh Chandimal, 4 Angelo Mathews, 5 Kamindu Mendis, 6 Dhananjaya de Silva (capt), 7 Kusal Mendis (wk), 8 Milan Rathnayake, 9 Prabath Jayasuriya, 10 Nishan Peiris, 11 Asitha Fernando

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya