අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ සිව්වැනි වැනි ස්ථානය දක්වා ඉදිරියට

    අප්‍රේල් 04, 2024
    බංග්ලාදේශයට සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ සිව්වැනි(4) වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

    2023-2025 තරඟවාරයේ මේ දක්වා ටෙස්ට් තරඟ 4කට සහභාගීවී ඇති ශ්‍රී ලංකා පිළ ඉන් තරඟ දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 24ක් සහ සියයට 50.00ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා 4වැනි ස්ථානයේ  පසුවනවා.

    දැනට එම ලකුණු සටහනේ 1වන, 2වන සහ 3වන ස්ථානවල පිළිවෙලින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්ත කණඩායම් හිමිකර ගෙන තිබෙනවා.

    බංග්ලාදේශය සමඟ පැවති තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ ඊයේ(03) සමත් විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya