මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුසන්තිකා ජයසිංහට පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරක්

    අගෝස්තු 14, 2016

    ඔලිම්පික් පදක්කම්ලාභිනී  සුසන්තිකා ජයසිංහ මහත්මිය  ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත් කෙරේ.

    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේදීසුසන්තිකා ජයසිංහ මහත්මියට ජාත්‍යන්තර  තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිඹඳ උපදේශක තනතුරට පත්කිරීමේ පත්වීම ප්‍රධානය කරන ලදී .

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya