අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් රගර් තරඟාවලිය 2016

    අගෝස්තු 11, 2016
    ඔලිම්පික් උළෙලකදී ප්‍රථම වතාවට පැවැත්වෙන පිරිමි සත් සාමාජික රග්බි තරඟාවලියේ පසුගියදා පැවති අර්ධ අවසන් පූර්ව වටය ඉතාමත් උණුසුම් අන්දමින් නිමාවට පත්විය.
    එකම ආසියානු රග්බි කණ්ඩායම වූ ජපානය 12/ 7 ලෙස ප්‍රංශය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා ලදී. එසේම එංගලන්තය සහ ආජන්ටිනාව අතර තරඟය අතිරේක කාල සීමාවේ අවසන් විනාඩිය දක්වා දික්ගැස්සිනි. එංගලන්තය ආජන්ටිනාව පරාජය කලේ 5/ 0 ලෙසිනි. ෆි ජි සහ නවසීලන්තය හමුවේ 12/ 07 ලෙසත් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව හමුවේ 22/ 5 ලෙසත් ජය වාර්තා කර අවසන් කණ්ඩායම් අතරට සුදුසුකම් ලබාගන්නා ලදී.
     
    AP 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya