මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද

    මැයි 07, 2015

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අද (07) පැවැත්වේ.  කන්සර්වේටිව් පක්‍ෂයෙන් ( Conservatives ) තරග කරන අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරුන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යට වඩා දීප්තිමත් අනාගතයක් උදා කිරීමට තමන් කැපවන බවයි. තම ආණ්ඩුවක් බිහිවුණහොත් කම්කරු ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බව කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් ප්‍රකාශ කර තිබෙන බව ගාර්ඩියන් පුවත් සේවය වාර්තා කර ඇත.


    ඉකුත් මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 306ක් දිනා ගත්තේ කන්සර්වේටිව් පක්‍ෂයයි. ආසන 258ක් කම්කරු පක්‍ෂයට හිමිවිය. ආසන 57ක් දිනා ගනිමින් 03වැනි ස්ථානය හිමිකර ගත්තේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයයි (Liberal Democratic).

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya