නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට සහය පළ කරමින් රාජගිරිය අවට ජනතාව පෙළ ගැසේ

    දෙසැම්බර් 08, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කරමින් ජනපතිගේ රුව රැගත් පුවරු අල්ලාගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව රාජගිරිය අවට සිටිනු දක්නට ලැබේ.

     

    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සූදානම් ව පවතින අතර මේ වනවිට අපේක්ෂකයින් මහලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටී.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම අපේක්ෂාවෙන් ජනතාව මඟ දෙපස රැස්කමින් බලා සිටිති.

     

    අද උදෑසන 9.00 සිට 11. 00 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya