නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පක්ෂ මූලස්ථානයට පැමිණ යකා නටයි

    දෙසැම්බර් 05, 2014
    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති  හිටපු බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ යකා නටා ඇත.
     
    පසුගිය 21 වැනි දින පොදු අපේක්ෂකයාට සහය දක්වමින් මාධ්‍ය වෙත අදහස් පළකරමින් ආණ්ඩුවෙන් ඉවත් වූවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කෙරිණි. 
     
    එම අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි පාක්ෂිකයන්, ගුණවර්ධන මහතා පක්ෂ මූලස්ථානයට පැමිණීම පිළිබඳ ව සිය විරෝධය පළ කර ඇත. රට සහ පක්ෂය පාවා දී විපක්ෂය සමඟ සන්ධාන ගතවූවන් නැවත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බව පවසමින් පිරිස විරෝධය දක්වා ඇත. මේ අවස්ථාවේ එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පරුෂ වචන පවසමින් නොමනා ආකාරයෙන් හැසිරී ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya