නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් පාසල් දරුවන් 7000කට නිල ඇඳුම්

    දෙසැම්බර් 05, 2014
    හයිඩ්‍රාමනී ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සහ ටෙස්කෝ සමාගමේ අනුග්‍රහයෙන් මුලතිව්හි පාසල් දරුවන් 7000ක් සඳහා නිල ඇඳුම් ලබාදීමට පසුගිය දින ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියා කළේය.
     
    මෙම අවස්ථාවට උතුරු ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මෙහි ප්‍රධාන ආරාධිපත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, හයිඩ්‍රාමනී ඇපරල්ස් හි විධායක අධ්‍යක්ෂ ටෝනි නඩරාජා, ටෙස්කෝ සමාගමේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya