ඒ අනුව ලොකු ළූනු කිලෝවකට මෙතෙක් කි‍්‍රයාත්මක වූ බදුවලට අමතරව තවත් රුපියල් 15ක ගාස්තුවක් වැඩිපුර එක්වී ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
දේශීය ලොකු ළූනු ගොවියා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
NDH/priu