මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනයට ලේ දන්දීමේ වැඩසටහනක් මඩකළපුවේ දී

    නොවැම්බර් 17, 2014

    හෙට (18) දිනට යෙදී තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකළපු ආසන කාර්යාලයේ දී පැවැත්වේ.

     

    මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමය විසින් මෙම පුණ්‍ය ක්‍රියාව සංවිධානය කරනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya