මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනයට මඩකළපුවේ ආගමික වැඩසටහන් රැසක්

    නොවැම්බර් 17, 2014

    හෙට (18) දිනට යෙදී තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පූජා හා ආගමික වතාවත් රැසක් මඩකළපු දිස්ත්‍රික්කයේ හින්දු ආගමික සිද්ධස්ථානවල සංවිධානය කර ඇත.

     

    ඒ අනුව මඩකළපු මාමාංගේෂ්වරර් කෝවිල, කොක්අඩිචෝලයි තාන්තෝන්රීස්වරර් කෝවිල, කන්නන් කුඩා කන්නකයි අම්මාන් කෝවිල, ආරියම්පදි සිවනේශ්වරර් කෝවිල, කළුදාවිලයි සුයම්පුලිංග පිල්ලෙයාර් කෝවිල, කළුමුන්දන්වලි මානික්ක පිල්ලයාන් කෝවිල ඇතුළු මඩකළපු කෝවිල් 10ක දී විශේෂ පූජා හා ආගමික වතාවත් රැසක් පැවැත්වේ. දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය වශයෙන් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya