මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනයට මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආගමික වැඩසටහනක්

    නොවැම්බර් 17, 2014

    හෙටට (18) දිනට යෙදී තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පූජා හා ආගමික වතාවත් රැසක් මඩකළපු දිස්ත්‍රික්කය තුළ සංවිධානය කර ඇත.

    ඒ අනුව හින්දු ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් විශේෂ පූජාවක් සහ රුක් රෝපණ වැඩසටහනක් මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී හෙට (18) පැවැත්වීමට නියමිතය. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

     

    නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්, හිටපු මහ ඇමති සහ පළාත් සභා මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, හිටපු පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රශාන්තන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඩකළපු ආසන සංවිධායකවරුන් වන අරුන් තම්බිමුත්තු, රාජපුත්‍ර සහ සානක්‍යන් යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya