මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වන විට ජල සැපයුම 47%ක් ආවරණය කෙරේ

    නොවැම්බර් 17, 2014
    2015 වස‍ර වන විට දිවයින පුරා නළ ජල සැපයුම් සේවා ආවරණය 47%ක් දක්වා වර්ධනය කරගැනීමේ රජය ඉලක්කය සපුරාගැනීම සඳහා ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය විසින් සකස් කොට ඇත.
     
    යෝජිත ව්‍යාපෘතිය හරහා දැනටමත් ක්‍රියාත්මක ජල සම්පාදන යෝජනා ක්‍රමයන් හි නළ මාර්ග දීර්ඝ කිරීම සහ පිරිවුම් නළ සපයා ඇතිරීම සිදු කරන අතර එය සියලු පළාත් ආවරණය කරමින් සිදු කෙරේ.
     
    2015 මාර්තු මස අවසන් වන විට 150,000ක ජනගහනයක් මෙමගින් ආවරණය කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.5ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya