මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට නේවාසිකාගාර 02ක්

    නොවැම්බර් 17, 2014
    විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් අලුතින් නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍ය නේවාසිකාගාර 02ක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.
     
    අති විශාල පිරිසක් මෙම ආයතනය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති සිවිල්, යාන්ත්‍රික, විදුලි ඉංජිනේරු ඇතුළු අනෙකුත් ඩිප්ලෝමා පාඨමාලා හදාරති.
     
    නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ කඩිනම් ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නේවාසිකාගාර 30ක ඉදිකිරීම් කටයුතු 2013 සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කරන ලද අතර එම නේවාසිකාගාර 30 මේ වසරේ දී සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
     
    දෙවන අදියර සඳහා වන නේවාසිකාගාර 30න් 14ක මූලික කටයුතු මේ වන විටත් 
    ආරම්භ කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya