මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ විශේෂ පුහුණු සැසියන් සඳහා පැමිණෙන පාසල් ක්‍රීඩකයන්ට දීමනාවක්

    නොවැම්බර් 16, 2014

    හඳුනාගත් බාහිර පාසල් ක්‍රීඩකයන්ට දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

     

    පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබීය.

     

    ඒ අනුව 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල කොළඹ විශේෂ පුහුණු සැසියන් සඳහා පැමිණෙන දක්ෂ ක්‍රීඩකයන්ට මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya