මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පුරපති කුසලාන මේස පන්දු තරගාවලිය දෙසැම්බර් 20-21

    නොවැම්බර් 16, 2014

    මහනුවර පුරපති කුසලාන මේස පන්දු තරගාවලිය දෙසැම්බර් 20-21 දෙදින දොළුව, ගම්පොළ ජගත් රාජපක්ෂ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

    මෙම තරගාවලිය 8න් පහළ කාන්තා හා පිරිමි, 12න් පහළ කාන්තා හා පිරිමි, 15න් පහළ කාන්තා හා පිරිමි, 18න් පහළ කාන්තා හා පිරිමි, විවෘත කාන්තා හා පිරිමි, පුහුණු කාන්තා හා පිරිමි හා වැඩිහිටි කාන්තා හා පිරිමි යන අංශ 8කින් සමන්විතය.

     

    නොවැම්බර් 28න් තරගය සඳහා ඇතුළත් වීම අවසන් වන අතර සියලුම අයදුම්පත් අවසන් දිනට පෙර සුනිල් අබේගුණසේකර, සංවිධායක ලේකම්, නො. 29/10, ධර්මාශෝක මාවත, අරුපොළ මහනුවර යන ලිපිනයට එවිය යුතුයි.

     

    071-22 17 087, 081-22 12 146 යන දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya