මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය අද සිසු අයිතියට

    නොවැම්බර් 19, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම සාක්ෂාත් කර ගනිමින් මහින්දෝදය ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය අද (19) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත්කිරීමට නියමිතයි.


    මේ එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස අධ්‍යාපන ඒකකයක් යන අංගයන්ගෙන් සමන්විත වේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබේ.

    මෙම අවස්ථාවන් සඳහා මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya