මෙම අවස්ථාවට සහභාගිවන සියලු දෙනාට තම ගෙවත්තේ රෝපණය කිරීම සඳහා පලතුරු පැළයක් ලබාදීමට ද කටයුතු සංවිධානය කර ඇත.
මේ අවස්ථාවට මාතර දිස්ත්රික්කයේ මැති ඇමතිවරු ඇතුළු ප්රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරීන්, පාසල් ගුරු භවතුන්, පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය සහ මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය එක් ව උත්සවය සංවිධානය කර තිබේ.
DB