මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරණ පාසල් ශිෂ්‍යාවට ජනපති ආර්යාව පිහිට වෙයි

    නොවැම්බර් 15, 2014

    හොරණ, දොම්පේ දිරිත් මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12ක් වන චතුනි නිසංසලා හපුආරච්චි දියණියගේ එක් ඇසක් නොපෙනී යාම හේතුවෙන් ඇසේ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා සහය ලබා දෙන ලෙසත් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගෙන් ඉල්ලීමක් කර ඇත.



    ඒ අනුව ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පසුගියදා එම දැරිය ජනාධිපති මන්දිරයට කැඳවා මුදල් පරිත්‍යාගයක් සිදු කළාය.

    NDH/pmu_pix by lalitha welivitigoda

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya