මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිවානයේ දුත පිරිසක් අක්කරායන්කුලම් පාසල් සිසුන් සඳහා අත දෙයි

    නොවැම්බර් 10, 2014

    තායිවානයේ ජාත්‍යන්තර ළමා අධ්‍යාපන සංගමයේ සහ Dharma Drum Mountain පදනමේ නියෝජිතයින් පිරිසක් පසුගියදා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 652 බලසේනාව යටතේ ඇති අක්කරායන්කුලම් කෝනාවිල් දෙමළ විද්‍යාලයේ සිසුන් 350 දෙනෙකු සඳහා රුපියල් 1,000 බැගින් මුල්‍යමය ත්‍යාග සහ වියළි සලාක මලු බෙදා දුන්හ.


    මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත  652 බල සේනාවේ බලසේනාධිපති විසින් සංවිධානය කරන ලදී.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya