මාතර දිස්ත්රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා 2014 වර්ෂයේ එකොළොස් වන දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත්රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් හෙට (11) පෙ.ව. 9.30 ට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්වේ.
මේ අවස්ථාවට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි සියලු ම ප්රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ රාජ්ය නිලධාරීන් පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
DB