මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් සභාවේ අය-වැය අද

    නොවැම්බර් 10, 2014

    උතුරු මැද පළාතේ 06 වෙනි පළාත් සභාවේ 03 වැනි අය-වැය ලේඛනය අද (10) පෙරවරු 10.00ට ඉදිරිපත් කිරීමට නියමිතය.


    පළාත් සභාවේ මුදල් අමාත්‍යවරයා මෙන් ම ප‍්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන එස්.එම්. රංජිත් සමරකෝන් මහතා 2015 වර්ෂය සඳහා වන අය-වැය ලේඛනය ඉදිරිපත් කරනු ඇත. මේ අය-වැය ලේඛනය පිළිබඳ විවාදය අද දින ම පවත්වා ඡන්ද විමසීම ද සිදු කිරීමට නියමිතය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya