මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් ශරීර සුවතා මධ්‍යස්ථානය විවෘත කෙරේ

    නොවැම්බර් 07, 2014
    නවීන පහසුකම්වලින් සමන්විත ව කොළඹ 07, පදනම් මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ නිදහස් ශරීර සුවතා මධ්‍යස්ථානය පසුගිය දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
     
    නොමිලයේ සේවාවන් ලබාදෙන ප්‍රථම ශරීර සුවතා මධ්‍යස්ථානය වන්නේ ද මෙය යි. කාර්යය බහුල දිවි පෙවතක් ගෙවන කොළඹ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකළ මෙම ශරීර සුවතා මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම අනුව ඉදිකොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya