මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලන්ද කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය 40වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන්

    නොවැම්බර් 07, 2014
    කොළඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ 40වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු වැඩසටහන් තුනක් ඊයේ (06) දිනයේ දී නාලන්ද විද්‍යාලයේ දී සිදු කෙරිණි.
     
    ඒ අනුව  ඊයේ (06) අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් ඇඳුම් කට්ටල 50ක් හා අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් රෝද පුටු 20ක් පරිත්‍යාග කිරීම හා නෙලුවාකන්දේ ඥානානන්ද හිමිගේ සුමදුර ධර්ම දේශනාවක් ද පැවැත්විණි.
     
    2015 වසරෙ යෙදෙන නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ 40වන සංවත්සරයට පූර්වාගාමී ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
     
    DB
     
    DSC 3934 1500x1000

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya