මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත මූලික කර්මාන්ත අමාත්‍යවරයා ඇමැති බැසිල් හමුවේ

    නොවැම්බර් 07, 2014
    නවසීලන්ත ආයෝජන කණ්ඩායමක් සමග නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත මූලික කර්මාන්ත අමාත්‍ය නේතන් ගයි මහතා පසුගිය දින ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමු විය.
     
    මෙහි දී අමාත්‍යවරු විසින් දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම හමුවීම අතරතුර දී ද්විපාර්ශ්වික ආර්ථීක සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබිය. 
     
    නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝටන්, නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින්ග්, නවසීලන්ත  ප‍්‍රකට ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya