මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි

    නොවැම්බර් 06, 2014

    රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියරේ යතුරු පැදි ලබාදීම පෙරේදා ( 04) මහනුවර, වේවැල්පිටිය නාගරික ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.


    මෙහිදී මධ්‍යම රජයේ හා මධ්‍යම පළාත් සභාවට අයත් විවිධ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර නිලධාරීන් 700කට පමණ යතුරු පැදි ප්‍රදානය කෙරිණි. 

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya