මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ මහ කොමසාරිස් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමු වේ

    නොවැම්බර් 05, 2014
    ශ්‍රී ලංකාවේ කොරියානු මහ කොමසාරිස් ෂාංවෝන් ෂාම් මහතා අද (05) උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා හමු විය.
    එම හමුවේ දී උතුරු පළාතේ වත්මන් තත්වය හා සංවර්ධන කටයුතු පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
     
    මහ කොමසාරිස්වරයාගේ දෙදින නිල සංචාරයේ දී යාපනය පුස්තකාලය සහ යාපනය රෝහල නැරඹීමට අමතක නොකළේ ය.
     
    SDF
     
    govener 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya