මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ කලාකරුවන්ට වැඩමුළුවක්

    නොවැම්බර් 05, 2014
    උතුරු පළාතේ කලාකරුවන්ට වැඩමුළුවක් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) යාපනයේ ඉලංගයි වේන්දන් උත්සව ශාලාවේදී පැවැත්වේ.
     
    උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යංශය හා ක්‍රීඩා අමාත්‍යංශය එක් ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
     
    ‘සාම්ප්‍රදායික ප්‍රාසාංගිකත්වය තුළින් අපේ අනන්‍යතාව‘ මෙම වැඩමුළුවේ තේමාව වේ.
     
    ක්‍රමයෙන් තුරන්වීගෙන යන ජනශ්‍රැති හා සාම්ප්‍රදායික ප්‍රාසාංගික කලාව වත්මන් තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වේ.
     
    SDF
     
    wrkshop.jpg2
     
    wrkshop3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya