මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති ජගත් බාලසූරිය හා ප්‍රංශ තානාපති හමුවක්

    නොවැම්බර් 05, 2014
    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් පෝල් මොන්චාව් මහතා අතර හමුවක් පසුගිය දා සෙත්සිරිපාය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    අමාත්‍යතුමා විසින් තානාපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර මෙහි දී දෙරට අතර සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි. 
     
    සංස්කෘතික උරුමයන් සුරැකීම සහයෝගයෙන් හා මිත්‍රශීලි ව දෙරට අතර සිදු කිරීමට ද යෝජනා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya