මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' සුව දිවියට දිය දෝතක් '' ජල පිරිපහදු පද්ධති සවිකිරීමේ සමාරම්භක උළෙල හෙට

    නොවැම්බර් 06, 2014
    ''සුව දිවියට දිය දෝතක්'' ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල හෙට (07) ප.ව 1. 00ට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ඇත.
     
    වයඹ පළාතේ වකුගඩු රෝගය බහුල ව පවතින ප්‍රදේශවල ජල පිරිපහදු පද්ධති 77ක්  සවිකිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදුකරනු ඇත. මේ සඳහා වැයවන මුදල රුපියල්  මිලියන 311කි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya